අම‍ෙරිකාවේ නව ජනපතිට ශ්‍රීලංකා ජනපතිගෙන් සුබ පැතුම්

Share

ඇමරිකාවේ 46 වන ජනාධිපති ජෝ බයිඩන්ට සහ උප ජනාධිපති කමලා හැරිස්ට සුබ පැතුම් එක් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ

 

Read more

Local News