තවත් කොවිඩ් රෝගීන් 346ක්

Share

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 346 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

 

මේ අතර වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 633 දෙනෙකු සුවය ලබා අද දහවල් රෝහල්වලින් පිටව යාමත් සමග ශ්‍රී ලංකාවේ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 48,617ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News