තවත් කොරෝනා මරණ 3ක් January 31, 2021 Facebook Twitter Pinterest WhatsApp අද දිනයේ තවත් කොරෝනා මරණ 3ක් වාර්තා වි තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවෙද්නය කරයි. ඒ අනුව මේ වන විට මෙරට කොරෝනා වැළදීමෙන් සිදු වී තිබෙන මරණ ගණන 316ක් දක්වා ඉහළ ගොස් තිබේ.