විදේශිකයන්ට යළිත් කුවේට් රාජ්‍යය වැසේ

Share

විදේශිකයන් සඳහා යළි රට වසාදැමීමට කුවේට් බලධාරින් තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් හඳුන්වාදීමට නියමිත නව කොන්දේසි යටතේ ලබන 07 වනදා සිට විදේශිකයින්ට රට විවෘත නොකිරීමට කුවේට් රජය තීරණය කර ඇත.

කෙසේවෙතත් කූවේට් වැසියන්ගේ සමීප ඥාතීන් සහ එරට සේවයේ නිරත පුද්ගලයින් සඳහා මෙම තීරණය අදාළ නොවන බව විදෙස් මාධ්‍ය වැඩ්දුරටත් වාර්තා කරයි.

Read more

Local News