මැදින් පුර පසලොස්වක පොහොය දිනය අදයි

Share

අද (01) මැදින් පුර පසලොස්වක පෝය දිනය යි.

මෙම උතුම් පොහොය දිනයේදී සිදු වූ සුවිශේෂී සිදුවීම් ලෙස බුදුරජාණන් වහන්සේ සිය නැදෑ හිතමිතුරාදින්ට සහ ඡන්ම භූමියට කෘතගුණ සැලකිම සඳහා වැඩම කිරීම සිදු විය.

කිඹුල්වත් නුවරට වැඩමකොට සුද්ධෝදන රජුට දහම් දෙසීමත්, යශෝධරා දේවිය උදෙසා චන්ද කින්නර ජාතකය ඇසුරින් ධර්මය දේශනා කිරීමත්, රාහුල කුමරුගේ සහ නන්ද කුමරුගේ පැවිද්දත් මෙම උතුම් පොහෝ දින සිදු කරනා ලදි.

 

Read more

Local News