මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය කුරුණෑගල බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ දි

Share

ශ්‍රි බුද්ධ වර්ෂ 2562 වැනි වෙසක් පොහොය නිමිත්තෙන් පැවැත්වෙන රාජ්‍ය වෙසක් මහෝත්සවය 2018 අප්‍රේල් 26 සිට මැයි 02 දක්වා කුරුණෑගල බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ දි පැවැත්විමට කටයුතු යොදා ඇත.

දැමුණු සිත සුව ගෙන දේ යන තේමාව මුල්කරගෙන පැවැත්වෙන මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩසටහන් රාශියක් පැවැත්විමට කටයුතු යොදා ඇත.

අධ්‍යාත්මික සංවර්ධන ළමා වැඩසටහන්, යොවුන් වැඩසටහන් හා භාවනා වැඩසටහන් මෙහිදි පැවැත් වේ.

Read more

Local News