මුහුදු ඇල්ගී වගාව පිළිබඳව පුහුණු වැඩමුළුවක්

Share

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ තාක්ෂණික සේවා අංශය විසින් මුහුදු ඇල්ගී වගාව සහ ඒ ආශ්‍රිත අගය එකතු කල නිෂ්පාදන පිළිබඳව පුහුණු වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මෙම වැඩමුළුවේදී, අවශ්‍ය අමුද්‍රව්‍ය, මුහුදු ඇල්ගී වගාව ස්ථාපනය කිරීම, පවත්වාගැනීම සහ අස්වැන්න නෙලීම, ඒ ආශ්‍රිත අගය එකතු කල නිෂ්පාදනයන් හි නිෂ්පාදන ක්‍රියාවලි පිළිබඳව දැනුවත් කිරීම සිදු කෙරේ.

ඇල්ගී ප්‍රෝටීන ඛණිජලවණ, ප්‍රතිඔක්සිකාරක වලින් බහුල ආහාරයකි. වගා කරන ලද ඇල්ගී සඳහා විදේශ රටවලින් විශාල ඉල්ලුමක් පවතින අතර වර්තමානයේ ශ්‍රි ලංකාවේ ද ඉල්ලුමක් වර්ධනය වෙමින් පවතින ක්ෂේත්‍රයකි.

Read more

Local News