දිස්ත්‍රික් කිහිපයකට විටින් විට තරමක් තද සුළං

Share

දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකර ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (19) නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.

තවද බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සුළං ඇති වන බව නිකුත් කළ නිවේදනයේ කියැවෙයි.

Read more

Local News