ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවට නායකත්වය ලබාදිය හැකියි – අමාත්‍ය ලසන්ත අලගියවන්න

Share

ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී පැවසුවේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවට නායකත්වය ලබාදිය හැකි බවයි.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවට නායකත්වය ලබාදිය හැකි බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ සහයෝගය ලබාදීමට සූදානම් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ සහ උප සභාපතිවරයාගේ පාරිශ්‍රමික හා කොමිෂන් සභා සමාජිකයන්ගේ දීමනා ප්‍රතිශෝධනය කිරීම පිළිබඳ විවාදයේ දී අඳහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව
කීය.

Read more

Local News