ශ්‍රී ලංකා, බංග්ලාදේශ තරඟයේ සිදුවීම් සම්බන්ධයෙන් ICC යෙන් පරීක්ෂණයක්

31

නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ (16) පැවති තරඟයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මඟින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන දන්වා සිටියි.