හැරී කුමරු පෙම්වතිය ලබාදුන් දෑවැද්ද ප්‍රතික්ෂේප කරයි

Share

බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ පෙම්වතිය වන මෙගන් මාකල් පවුම් මිලියන 30ක දෑවැද්දක් අැයගේ පෙම්වතා වන බ්‍රිතාන්‍යයේ හැරී කුමරුට ලබාදී තිබේ. කෙසේ නමුත් හැරී කුමරු සිය පෙම්වතිය විසින් ලබා දුන් දෑවැද්ද ප්‍රතික්ෂේප කළ බව වාර්තා වේ.

මෙහිදී හැරී කුමරු ප්‍රකාශ කර ඇත්තේ විවාහයේ වටිනාකම පවුම් මිලියන 30කට ඇස්තමේන්තු කළ නොහැකි බවයි.

හැරී කුමරුගේ සහෝදරයා වන විලියම් කුමරු ද මේ ආකාරයෙන්ම ඔහුගේ බිරිඳ වන Kate Middleton විවාහ වීමේදී ඇගේ දෑවැද්ද ප්‍රතික්ෂේප කර තිබුණි.

හැරී කුමරු මෙගන් මාකල් සමග මේ වසරේ මැයි මස 19 වෙනි දා බර්ක්ෂයර් හි ඇති වින්ඩ්සර් මාලිගයේ පිහිටි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ දී විවාහ වීමට නියමිතය.

Read more

Local News