ෆේස්බුක් නිර්මාතෘ මාර්ක්ට නියෝගයක්

Share

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කමිටුවක් හමුවේ පෙනී සිටින්නැයි නියෝග කර තිබේ.

ඒ ෆේස්බුක් ගිණුම් මිලියන 50 ක පමණ පෞද්ගලික දත්ත අයතා භාවිතය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව සාක්ෂි ලබාදීම සඳහා යි.

2016 අැමරිකා ජනාධිපතිවරණ ප්‍රතිඵලය උරගා බැලීම සඳහා මෙලෙස තොරතුරු ලබාගෙන ඇතැයි චෝදනා එල්ලවී තිබේ.

Read more

Local News