ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙකු වන නිකලස් සාර්කෝසි අත්අඩංගුවට

Share

ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙකු වන නිකලස් සාර්කෝසිව අත්අඩංගුවට ගෙන ඇත.

ඒ හිටපු ලිබියා නායක මුවම්මර් ගඩාෆිගෙන් තම මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා මුදල් ලබාගත් බවට නැගෙන චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමටයි.

ඔහුගේ හිටපු සහායකයෙකු වන ඇලෙක්සැන්ඩර් ජෝරි ලන්ඩන් නුවරදී අත්අඩංගුවට ගැනුණි.

හිටපු ජනාධිපතිවරයාට එරෙහි දූෂණ චෝදනා සම්බන්ධයෙන් පරික්‍ෂණ ඇරඹුණේ 2013 වසරේ දී ය.

ප්‍රංශ ලෙබනන් ව්‍යාපාරිකයෙකු හා ගඩාෆි රජයේ හිටපු නිලධාරීන් කිහිප දෙනෙකුයි සාර්කෝසිට එරෙහිව චෝදනා එල්ල කර තිබේ.

Read more

Local News