කතරගම ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීයෙක්ට තුවාල

Share

කතරගම ප්‍රදේශයේ දී අද (21) අලුයම සිදු වු වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.

ඔහු කතරගම පිහිටි සිය නිවසේ සිට රාජකාරි සඳහා පැමිණෙමින් සිටිය දී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වී තිබේ.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ තංගල්ල පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙකි.

Read more

Local News