අැලොෂියස් හා කසුන් පළිසේන යළිත් අැප ඉල්ලයි

Share

බැඳුම්කර සිදුවීමට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් අැලොෂියස් හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන විසින් තවත් ප්‍රතිශෝධන අයඳුම්පතක් ඉදිරිපත් කර අැත.

මිට ඉහත දී ඔවුන් කොළඹ මහධිකරණයට අැප අයඳුම්පතක් ඉදිරිපත් කළ අතර එය ප්‍රතික්ෂේප වීම හේතුවෙන් අභියාචනාධිකරණයට මෙම අැප අයඳුම්පත ඉදිරිපත් කර අැත.

Read more

Local News