මත්පෙති ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

අලෙවි කිරීම සඳහා ටැමඩෝල් වර්ගයේ මත්පෙති ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු නොරොච්චෝලේ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කල්පිටිය – ඒත්තාලේ ප්‍රදේශයේදී මත්පෙති 600 ක් සමගිනි.

Read more

Local News