දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක්

Share

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (22) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි.

කෙසේ වෙතත්, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සිහින් වැසි ඇතිවිය හැක.

Read more

Local News