ඇල්පිටියේ දුෂ්කර ග්‍රාමීය මර්ගවලට විසඳුම් ලෙස තවත් පාලමක් ජනතා අයිතියට

Share

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ජාතික වැඩසටහන යටතේ වැඩ නිමකරන ලද ‘පිටුවල උතුර බොරළුවේ ගෙදර පාර ඇළ හරහා පාලම’ ජනතා අයිතියට පත්කිරීම සිදුකෙරිණි.

ඒ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කලක සිට පැවති ග්‍රාමීය මාර්ග දුෂ්කරතාවයට විසඳුම් ලබාදෙමින් එම මාර්ග සහ පාලම් සංවර්ධනය කිරීමට රජය පියවර ගෙන ඇත.

Read more

Local News