අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අප්‍රේල් 04 දා විවාදයට

Share

කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) දහවල් 12.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පක්ෂ නායක රැස්වීම පැවැත්වූ අතර එහිදී තීරණය කර තිබෙන්නේ,
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අප්‍රේල් මස 04 දින විවාදයට ගන්නා බවට යි.

 

Read more

Local News