ඩීසල් හා පෙට්‍රල් මිල ගණන් ඉහළට March 24, 2018 Share on Facebook Tweet on Twitter tweet ලංකා IOC සමාගම ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී ඩීසල් හා පෙට්‍රල් මිල ගණන් ඉහළ දමා තිබේ. ඒ අනුව ඩිසල් ලීටර්යක් රුපියල් 05 කින් සහ පෙට්‍රල් ලීටර්යක් රුපියල් 09 කින් මිල ඉහළ දමා ඇත.