කිරිපිටි මිල ඉහළට

Share

ජීවන වියදම් කමිටුව කිරිපිටි කිලෝවක මිල රුපියල් 80කින් ඉහළ නැංවීමට අවසර ලබාදී තිබේ.

මේ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 40කින් ඉහළ නැංවෙනු ඇත.

ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල ඉහළ යෑමට සාපේක්ෂව මෙසේ කිරිපිටි මිල ඉහළ නැංවීමට තිරණය කර තිබේ.

Read more

Local News