නාඋල – අරංගල ප්‍රදේශයේ වෙළඳසැලක ගින්නක්

Share

නාඋල – අරංගල ප්‍රදේශයේ වෙළඳසැලක ගින්නක් ඇති වී තිබේ.

එම වෙළදසල මුළුමනින්ම විනාශ වී ඇති බවත්, රුපියල් ලක්ෂ 70 පමණ අලාභයක් සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.

හිමිකරුවන් වෙළඳසැල වසා නිවසට ගිය අවස්ථාවේ රාත්‍රියේ ගින්න හටගෙන තිබේ.

එම අවස්ථාව වන විට වෙළදසැලේ පැවති සියළුම ද්‍රව්‍ය සම්පුර්ණයෙන් විනාශ වී ඇත.

නාඋල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Read more

Local News