ඉන්දුනීසියාවේ – ටැනිම්බාර් දූපත ආසන්න මුහුදේ භූ කම්පනයක්

Share

ඉන්දුනීසියාවේ – ටැනිම්බාර් දූපත ආසන්න මුහුදේ රික්ටර් මාපාංක 6.4 ක ප්‍රබලත්වයෙත් යුත් භූ කම්පනයක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, කෙසේ වෙතත් භූ කම්පනයෙන් අනතුරුව ඇමරිකානු භූ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙතෙක් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවයි.

 

Read more

Local News