සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනිද්දා

Share

2017 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මාර්තු මස 28 අනිද්දා නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
මීට අමතරව විවිධ හේතු නිසා අයඳුම්කරුවන් 969 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටවූ බව අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Read more

Local News