ස්ටීව් ස්මිත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායකත්වයෙන් ද ඉවත් වෙයි

Share

ස්ටීව් ස්මිත් තමන් විසින් ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ ක්‍රිඩා කිරීමට නියමිතව තිබූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායකත්වයෙන්ද ඉවත් වී ඇත.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම දකුණු අප්‍රිකාව සමග පැවති තුන්වැනි ටෙස්ට් තරඟය අතරතුර සිදු කළ පන්දුව පළුදු කිරීමේ සිදුවීමත් සමගින් නායක ස්ටීව් ස්මිත්ට නායකත්ව අහිමි විය.

ඒ අනුව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායකත්වයට ආජින්ක්‍යා රහනේ පත්කර ඇති බව වාර්තා වේ.

Read more

Local News