පන්නල නගරයේ වෙළඳසලකට ගොස් ව්‍යාජ රුපියල් පන්දහසේ නෝට්ටුවක් මාරු කිරීමට උත්සාහ කළ තරුණයකු අත්අඩංගුවට ගෙන තිබේ.
කුරුණෑගල – වීරඹුගෙදර ප‍්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතයි.