සූර්යයාගෙන් අධ්‍යක්ෂකට තෑග්ගක්

Share

දමිළ සිනමාවේ ආදරණීය නළුවෙකු වන සූර්යයාගේ පසුගියදා එළිදැක් වූ චිත්‍රපටය වෙනුවෙන් ඔහු එහි අධ්‍යක්ෂකවරයා වන විග්නේෂ්ට ත්‍යාගයක් ලබා දී තිබේ. ඒ ටොයෝටා වර්ගයේ මෝටර් රථයකි. ‘Thaanaa Serndha Koottam’ චිත්‍රපටයේ සාර්ථකත්වය වෙනුවෙන් මෙලෙස ත්‍යාගයක් දුන් බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කර සිටියි.

source: saaravita.lk

Read more

Local News