මහින්ද්‍රා සමාගම ශ්‍රී ලංකාවේ අයිඩියල් මෝටර්ස් සමාගම හා එක්වෙයි

Share

මහින්ද්‍රා සමාගම ශ්‍රී ලංකාවේ අයිඩියල් මෝටර්ස් සමාගම හා එක්ව ශ්‍රී ලංකාවේ වාහන එක්ලස් කිරීමේ ව්‍යපාරයක් ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.

දෙපාර්ශ්වය එක්ව ආරම්භ කිරීමට නියමිත මෙම ව්‍යපාරයෙන් සියයට 35ක කොටස් මහින්ද්‍රා සමාගම යටතේ පවත්වාගැනීමට නියමිත අතර ඉතිරිය අයිඩියල් මෝටර්ස් සමාගම හා එක්බාද්ධ වන සාමාගම් වෙත හිමිවෙනු ඇත.

මේ හරහා මහින්ද්‍රා සාමාගම ශ්‍රී ලංකා රුපියල් කෝටි 25ක ආයෝජනයක් ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිතය. නමුත් කුමන වර්ගයේ වාහන එක්ලස් කරන්නේද යන්න පිළිබඳව තවමත් සමාගම විසින් ප්‍රකාශයට පත්කර නොමැත.

Read more

Local News