ශ්‍රී ලංකාවෙන් රබර් මිලදී ගැනීමට ස්ලොවැකියාව සූදානම් වෙයි

Share

ලොව රථවාහන නිෂ්පාදනයේ ඉදිරි පෙළ රටක් වන ස්ලොවැකියාව තම රථවාහන නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවද දායක කරගැනීමට කැමැත්ත පළ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවෙන් රබර් මිලදී ගැනීමට සූදානම් බව සඳහන් වෙයි.

ඔවුන් දැනට මෝටර් රථ කර්මාන්තය සඳහා අවශ්‍ය රබර් අප්‍රිකානු හා අග්නිදිග ආසියානු රටවලින් ලබා ගනීයි.

Read more

Local News