පළාත් සභා ඡන්ද විමසිම් පනත සම්මතයි

Share

පළාත් සභා ඡන්ද විමසිම් සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම ඊයේ (20) පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඒ වෙනුවෙන් පැවැති ඡන්ද විමසිමේදී පක්ෂව ඡන්ද 154ක් ද විපක්ෂව ඡන්ද 43ක් සහ නොපැමිණි ඡන්ද 01ක් ලෙස සටහන් විය. ඒ අනුව 2/3ක බහුතරයකින් සංශෝධන පනත් කෙටුම්පත සම්මත විය.

Read more

Local News