සා/පෙළ සහතකිත පත් නිකුත් කිරීම 2 දා සිට සිදු කරයි

Share

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අ.පො.ස. (සා/පෙළ) නව/පැරණි – 2017 විභාගයට අදාළව විදේශ රටවල භාවිතය සහ දේශීය භාවිතය සඳහා එක්දින සේවාව යටතේ සහතිකපත්‍ර‍ නිකුත් කිරීම ලබන 02 වැනි දා සිට සිදු කෙරෙන බවයි.

එම දෙපාර්තමේන්තුවේ සහතිකපත්‍ර‍ අංශය මඟින් මෙම සහතික නිකුත් කරනු ලැබේ.

Read more

Local News