පුහුණුකරු ඩැරන් ලීමන් සිය තනතුරෙන් ඉවත්විමට තීරණයක්

Share

ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර දකුණු අප්‍රිකාවේ පැවැත්වන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරඟයේදී සිදුවූ පන්දුව පළුදු කිරීමේ චෝදනාවට අදාළව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ඩැරන් ලීමන් ද සිය තනතුරෙන් ඉවත්විමට තීරණය කර තිබේ.

ඒ අනුව දෙරට අතර අද (30දා) ජොහැන්නරස්බර්ග් හිදී ආරම්භවීමට නියමිත සිවුවැනි ටෙස්ට් තරඟයෙන් අනතුරුව ඔහු සිය තනතුරින් ඉවත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

Read more

Local News