වෙළඳපොලේ පොල් හිඟයක් නැහැ

Share

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ අලූත් අවුරුදු සමයේ වෙළදපොලේ පොල් හිගයක් ඇති නොවන බවයි.

එම අමාත්‍යාංශය සදහන් කළේ, මේ වනවිට රුපියල් 75 ත් 100 ත් අතර පවතින පොල් ගෙඩියක මිල මැයි මාසය වනවිට අඩුවනු ඇති බවටයි.

Read more

Local News