තායිලන්තයේ බස් රථයක ගින්නක් – 20 ක් මරුට

Share

තායිලන්තයේ බස් රථයක අද (30) සිදුවූ ගින්නකින් මියන්මාර කම්කරුවන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ගිනි ගැනීම සිදුවන අවස්ථාවේදී අදාළ බස් රථයේ කම්කරුවන් 47 දෙනෙකු ගමන් කර ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

Read more

Local News