ඊජිප්තුවේ ජනාධිපති ධුරයට අබ්දුල් ෆටා අල් සිසී දෙවන වරටත්

Share

ඊජිප්තුවේ ජනාධිපතිවරයා ලෙස අබ්දුල් ෆටා අල් සිසී දෙවන වරටත් තේරීපත්ව තිබේ.

හිටපු හමුදා ජනරාල්වරයෙකු වන අල් සිසීට මෙවර ජනාධිපතිවරණයෙන් සියයට 92 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිව තිබේ.

Read more

Local News