බදුල්ල මහියංගණ මාර්ගයේ කැබ් රථයක් ප්‍රපාතයකට පෙරළි 4 දෙනෙකු රෝහලට

Share

බදුල්ල මහියංගණ මාර්ගයේ ගමන් ගත් කැබ් රථයක් එම මාර්ගයේ පස්වන සැතපුම් කණුව ආසන්නයේ පිහිටි අඹගහඔය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට ධාවනය වී අඩි 50 ක පමණ ප්‍රපාතයකට පෙරැළි සිවු අනතුරෙන් සිව්දෙනෙකු රෝහල් ගත කර තිබේ.

මෙම අනතුර ඊයේ (29) රාත්‍රීයේ සිදුවී අැත.

අනතුර සිදු වීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් එක්ව තුවාලකරුවන් බදුල්ල පළාත් රෝහල වෙත ඇතුළු කර ඇත.

Read more

Local News