විනාඩි 15කින් කෝටි 5ක් උපයන රන්වීර්

Share

අප්‍රේල් 07 වැනිදා ආරම්භ වීමට නියමිත ‘ඉන්දීය ප්‍රීමියර් ලීග්’ තරගාවලියේ සමාරම්භක උත්සවය වර්ණවත් කිරීමට නර්තනයෙන් දායක වීමට බොලිවුඩ් සිනමා නළු රන්වීර් සිංට අවස්ථාව ලැබී තිබේ. කෙසේ වෙතත්, ඉන්දීය සිනමා වාර්තා කරන්නේ රන්වීර් මෙහි පෙනී සිටින විනාඩි 15ක නර්තනයට ඉන්දීය රූපියල් කෝටි 15ක මුදලක් අය කොට ඇති බවයි.

රන්වීර් සිංට අමතරව කත්‍රිනා කයිෆ්, ක්‍රිති ෂැනොන්, ටයිගර් ෂෙරොෆ්, නිධි අග්‍රවාල්, ජැකලින් ෆර්නැන්ඩෙස් ඇතුළු ජනප්‍රිය බොලිවුඩ් තරු බොහොමයක් මෙම ‘ඉන්දීය ප්‍රීමියර් ලීග්’ සමාරම්භක උත්සවයට සහභාගී වීමට නියමිතව ඇත.

source: saaravita.lk

Read more

Local News