ගාල්ල රතිඤ්ඤා කම්හලක ගින්නක්

Share

ගාල්ල දඩල්ලේ රතිඤ්ඤා කම්හලක අද (30) දහවල් ඇති වු ගින්නකින් අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් සුදානම් කර තිබු රතිඤ්ඤා ඇතුළු සියළුම ගිනි කෙළි ද්‍රව්‍ය ගිනිගෙන විනාශ වී කම්හලද විනාශ වි ඇති බව වාර්තා වෙයි.

ගින්න හට ගන්නා අවස්ථාවේ එහි සේවකයින් 5 දෙනකු සිට ඇති බවත් ඔහුන්ට හානියක් සිදු වී නොමැත.

Read more

Local News