වෛද්‍ය සැපයුම් අංශය පරිගණක ජාලගත කෙරේ සෞඛ්‍ය අැමති ප්‍රධානත්වයෙන්

Share

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෛද්‍ය සැපයුම් අංශය පරිගණක ජාලගත කෙරේ.

මෙහි සමාරම්භක උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

ඒ අද (2) කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ප.ව.6.00ට ය.

Read more

Local News