වන අලි ප්‍රහාරයට ලක්ව කාන්තාවක් ජීවිතක්ෂයට

Share

පොළොන්නරුව – වැලිකන්ද ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයට ලක්ව කාන්තාවක් අද (02) අලූයම ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, වැලිකන්ද – අසේලපුර ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි කාන්තාවක්.

ජලය රැගෙන ඒම සඳහා ළිඳට යමින් සිටියදී ඇය මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි සඳහන් වන්නේ.

Read more

Local News