ඇමරිකානු භාණ්ඩ රැසක් සඳහා බදු පැනවීමට චීනය පියවර ගනීයි

Share

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඇමරිකානු භාණ්ඩ රැසක් සඳහා බදු පැනවීමට චීනය පියවර ගෙන තිබෙන බවයි.

චීනය විසින් ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ 128 ක් සඳහා මෙලෙස සියයට 25 ක බදු ප්‍රතිශතයක් නියම කර ඇත.

මෙම බදු පැනවීමේ සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 03 ඉක්මවන බවයි වාර්තා වන්නේ.

Read more

Local News