මෙරට රැකියා වියුක්තියේ අඩුවක්

Share

මහ බැංකුව පවසන අාකාරයට 2007 වසරට සාපේක්ෂව මෙරට රැකියා වියුක්තිය අඩුවී ඇත.

2007 වසරේ පිරිමි පුද්ගලයින්ගේ රැකියා විරහිත අනුපාතය සියයට 4.3 මට්ටමේ පැවති අතර, එය පසුගිය වසරේදී සියයට 2.9 ක් දක්වා අඩුවී ඇත.

එමෙන්ම කාන්තාවන්ගේ රැකියා විරහිතභාවය සියයට 9 සිට සියයට 7 දක්වා පහළ බැස තිබේ.

Read more

Local News