ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්

Share

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩලය පත්කර තිබේ.

එහි සභාපති ලෙස රංජිත් ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.

මනෝ තිත්තවෙල, සුසන්ත කටගම්පොළ, ආචාර්ය රොෂාන් පෙරේරා හා එයාර් මාෂල් කපිල ජයම්පති සෙසු සාමාජකයෝ වෙති.

Read more

Local News