ජපාන අගමැති අැමරිකාවේ සංචාරයක

Share

ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා මේ මස තුළදී අැමරිකාවේ සංචාරය නිරත වීමට සැලසුම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ජපාන අග්‍රාමාත්‍යවරයා අප්‍රේල් 17 සිට 20 දක්වා ඇමරිකානු සංචාරයේ නිරත වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහිදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුණ ගැසී උතුරු කොරියානු ගැටලූ සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට නියමිත බවයි.

Read more

Local News