ගාල්ල කරාපිටිය රෝහලට ළමා රෝග ඒකකයක්

Share

ගාල්ල කරාපිටිය රෝහලේ ඉදි කිරීමට යෝජිත විශේෂ ළමා රෝග ඒකකයට මුල්ගල තැබේ.

ඒ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

අද (03) ප.ව. 3.00ට ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ දී මුල්ගල තැබීමේ උත්සවය පැවැත්වෙයි.

Read more

Local News