ජනපති සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරු පිරිසක් අතර සාකච්ඡාවක් April 3, 2018 Share on Facebook Tweet on Twitter tweet විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරු පිරිසක් හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් පැවැත්වු බව වාර්තා වෙයි.