විශ්වාසභංග විවාදය ආරම්භ වෙයි

Share

අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් වූ විශ්වාසභංග විවාදය මීට සුළු මොහොතකට පෙර අද (4) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.

ගෞරවනීය ලෙස සහ ආදර්ශවත් ලෙස විවාදය පවත්වන්නැයි පාර්ලිමේන්තුව ආරම්භයේ දී කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කළේ ය.

විවාදය පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ආරම්භ කළේ ය.

විශ්වාසභංග විවාදය අද රාත්‍රී 9.30 දක්වා පැවැත්වීමට නියමිතය.

Read more

Local News