බස් රථයක යතුරු පැදියක් ගැටී යතුරු පැදිකරු මරුට

Share

කීරියන්කල්ලිය – ආඩිගම මාර්ගයේ ගල්කුලිය ප්‍රදේශයේදී ලංගම බස් රථයක යතුරු පැදියක් ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයකු මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය පවසයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ ආඩිගම – කජුවත්ත ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයකි.

පොලිසිය පැවසුවේ අනතුරින් තුවාල ලැබු යතුරු පැදිකරු මුන්දලම දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි.

Read more

Local News