සොරකම්කළ යතුරුපැදියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Share

මීගමුව ප්‍රදේශයේ ආහාර නිශ්පාදන ආයතනයකට අයත් යතුරුපැදියක් සහ පන්නල – වෙල්පල්ල ප්‍රදේශයෙන් සොරකම්කළ යතුරුපැදියක් අලෙවි කිරීම සඳහා නිවෙසක සඟවා තිබියදී සැකකරුවෙකු සමඟ අත්අඩංගුවට ගත්බව පන්නල පොලීසිය පවසයි.

සැකකරු අද (04) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

Local News