ප්‍රතිපත්ති පොලී අනුපාතිකයන් සංශෝධනය කරයි

Share

ප්‍රතිපත්ති පොලී අනුපාතිකයන් සංශෝධනය කිරීමට ඊයේ (03) රැස්වූ මහබැංකු මූල්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව, මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 7.25%ක් ලෙස නොවෙනස්ව පවතින විට සහ පැවති නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 8.75% සිට 8.50% දක්වා පදනම් අංක 25කින් අඩු කර ඇත.

Read more

Local News